මාළු දැලක පැටලී ආ ජීව අත්බෝම්බය

අඟුරුවාතොට කැන්නන්තුඩාව ප්‍රදේශයේ පින් වේල්ල ඇළ මාර්ගයේ මාළු දැලක පැටලී ආ ජිව අත්බෝම්බයක් (20) සවස හමුවී ඇතැයි අඟුරුවාතොට පොලීසිය කියයි

පින් වේල්ල ප්‍රදේශයේ ඇති කුඹුරු සඳහා ජලය සැපයෙන ඇළ මාර්ගයේ බටගොඩ කැන්නන්තුඩාව මාර්ගය ආසන්නයේ ඇති වතුර වලේ තරුණයන් තිදෙනකු මාළු ඇල්ලීම සඳහා දැල් දැමීම සිදු කරමින් සිටියදී දැලෙහි පැටලී ජීව අත්බෝම්බය හමු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

එම බෝම්බය කිසියම් හෝ පුද්ගලයෙකු විසිකළ බෝම්බයක් විය හැකි බව පොලිස් නිලධාරියකු පැවැසීය

මාළු ඇල්ලීම සඳහා පැමිණ සිටි තරුණයන් දොඹගොඩ අදිකාරි ගොඩ හා ගල්පාත බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය

අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43
Video thumbnail
දුෂ්ශීල නායකයෝ අද සිල් ගන්නවා - පාතාලයේ උන්ට ආයේ මේ රටේ බලය යන්න දෙන්න බෑ
10:04
Video thumbnail
සමන්ත නුවරඑළිය වේදිකාව දෙවනත් කරයි
05:10
Video thumbnail
තව අවුරුදු 15කට තියෙන්නේ අපේ ආණ්ඩුව
02:06
Video thumbnail
මේක ලෝකේ වාර්තාවක් තියෙන දවසක් - මහවැලි පරදනා මහ ජන ගඟක් බොලව්
03:43