Empty Ad
AFC Banner
Empty Ad

මාස්ටර් ලීග් තරගාවලියට එන ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයෝ මෙන්න

එළඹෙන පෙබරවාරි මස 22 වැනි දින ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයින් ගැන වාර්තා වනවා.

ඒ අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ කුමාර් සංගක්කාරටයි.

ඊට අමතර ව සනත් ජයසූරිය, ටී.එම්.ඩිල්ෂාන්, උපුල් තරංග, මුත්තයියා මුරලිදරන්, නුවන් කුලසේකර සහ චමින්ද වාස් යන ප්‍රවීණ ක්‍රීඩකයින් එක් වන බවටයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියට සුපිරි ජ්‍යේෂ්ඨතමයින්ගෙන් සන්නද්ධ කණ්ඩායම් 06ක් එක්වනවා.

ඒ අතර ඉන්දියාව, එංගලන්තය, ඔස්ට්‍රෙලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් ද ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>