Indian Premier League

මාලඹේ පුද්ගල ඝාතනයක්

තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල ලැබූ මාලඹේ කැකිරිහේන,පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී 19 හැවිරිදි මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු සෙවීම සඳහා මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?