මාර්ක් සකර්බර්ග්ට රන් සහ රිදී පදක්කම් (ඡායාරූප)

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දක්ෂ ක්‍රීඩකයෙකු බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.

මෙම සුප්‍රසිද්ධ ව්‍යවසායකයා පසුගිය දා සිය පළමු jiu-jitsu තරගාවලිය සඳහා එක්ව තිබුණා.

එහිදී සකර්බර්ග්ට රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ඔහුගේ මෙම සුවිශේෂී ජයග්‍රහණය තම නිල ෆේස්බුක් පිටුවට එක්කරන්නට සකර්බර්ග් අමතක කර තිබුණේ නැහැ.

මෙම jiu-jitsu තරගාවලිය වෙනුවෙන් තමා පුහුණු කළ පුහුණුකරුවන් වන ඩේව් කැමරිලෝ, ඛායි වූ සහ ජේම්ස් ටෙරීට ස්තූතිය පළකර තිබෙන අයුරු ද එහි දැකගත හැකි වුණා.

345465656 988244249253039 4156837362160181166 n
344580166 2463062843851341 319560504034748236 n
344552949 1078801473095200 8102127962498155255 n
344366971 231289826169647 3165677064447726308 n
345258873 6489115304486143 7707386955653597916 n
344409713 770597974672269 1574578272489787475 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22