මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයකට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (10) උදෑසන අහවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

අහවප්‍රාප්ත වන විට ඔහු 55 වන වියේ පසු වුණා.

ජාතික ගැටළු පිළිබඳ සෘජු හා විවේචනාත්මක අදහස් දැක්වීම් සඳහා විශාල අනුගාමිකයින් පිරිසක් ආකර්ෂණය කරගෙන සිටි ඔහු සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ චරිතයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
44
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?