මාතලේ – රත්තොට කැලයක දැවී ගිය මළසිරුරේ අභිරහස විසඳෙයි

පසුගිය 21 වනදා මාතලේ, රත්තොට ප්‍රදේශයේදී හමුවූ ඝාතනය කර පුළුස්සා දැමූ පුද්ගල මළ සිරුර වැල්ලවාය ප්‍රදේශයෙන් අතුරුදන් වූ කොන්ත්‍රාත්කරුගේ බව මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා

46 හැවිරිදි අදාළ කොන්ත්‍රාත්කරු පසුගිය (17) වනදා සිට අතුරුදන්ව සිටියා .

මේ සම්බන්ධයෙන්  සිදුකරනු ලද විමර්ශන වලින් හෙළි වූයේ ඔහු අවසන්වරට බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති බවයි.

මේ අතුරුදන්වීම පිළිබඳව සිදුකරන ලද පර්වේෂනීය සාක්ෂි ඇසුරෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව හෙළි වී ඇත්තේ අදාල ව්‍යාපාරිකයා ඔහු යටතේ සේවය කරන පෙදරේරුවකු විසින් ඝාතනය කර ඇති බවයි.

 මෙම ඝාතනය බත්තරමුල්ල ඔහුගේ නව කාර්යාල පරිශ්‍රයේදී සිදු වී ඇති අතර ඒ සඳහා ඝාතකයාට ඔහුගේ මිතුරෙකු සහය ද ලැබී  තිබෙනවා.

 මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම ඝාතනයට හේතුව දීර්ඝ කලක් තිස්සේ පැවති වැටුප් ගෙවීම් පිළිබඳ ගැටලුවක් බවයි. කොන්ත්‍රාත්කරු ඝාතකයාට සහය දුන් ඔහුගේ මිතුරා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඝාතනය සිදුකළ පුද්ගලයා සොයා වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පෙර පුවත – රත්තොට පිළිස්සුණු මළ සිරුර ගැන පොලීසි 3කින් පරීක්ෂණ

රත්තොට ගිනි ගත් සිරුරු කොටස් නිසා හෙළි වූ තරුණ ව්‍යාපාරිකයා ගේ අභිරහස් මරණය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12