මහ මැතිවරණයට තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණ ගැන දැනුම්දීමක් (නිවේදනය)

නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ව මේ වනවිට විවිධ කොට්ඨාස යටතේ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා අවශ්‍ය ඇප මුදල් ප්‍රමාණය, තෝරාගත හැකි මන්ත්‍රීවරු සංඛ්‍යාව ආදිය පිළිබඳ ව විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාරව මෙම ඇප මුදල් අදාළ නියෝජිතයින් විසින් තැන්පත් කළ යුතු බවත්; එම වර්ගීකරණයන් හිමි ගන්වා ඇති බවයි.

ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22ක යටතේ ඒ ඒ ආසනවලින් තෝරා පත්කර ගත යුතු මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයකට ඇතුළත් විය යුතු අපේක්ෂයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කරනු ලැබිය යුතු ඇප මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අදාළ නිවේදනය මගින් හුවා දක්වා තිබෙනවා.

වැඩිම මුදලක් හිමිව ඇත්තේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයටයි.

එය රුපියල් 44,000ක්. ඉන් පසුව කොළඹ 42,000ට සහ මහනුවර මැතිවරණ කොට්ඨාසයට ස්වාධීන කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂවලින් රුපියල් 30,000ක මුදලක් ඇප ලෙස තැබිය යුතු වනවා.

මැතිවරණ කොමිෂන් සභාව ඇප මුදල් ප්‍රමාණ ගැන නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?