මහ බැංකුවෙන් මිලියන 5ක් අතුරුදන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේප්පුවකින් රුපියල් මිලියන 5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මහ බැංකු බලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

අධි ආරක්‍ෂිත පද්ධති සහිත සේප්පුව තුළ තැන්පත් කර තිබූ මුදල් මිටි අතුරුදන් වී ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන්.

මේ සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය පරීක්ෂණයක් පවත්වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කරන බවයි වාර්තා වන්නේ.

මහ බැංකු සුරක්ෂිතාගාරයේ තැනපත් කර තිබු මෙම මුදල අස්ථානගත වීම සම්බන්ධයෙන් කොටුව පොලිසියට ඊයේ සවස පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22