spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකුවෙන් නිවේදනයක්

 “උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි, මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳ ම දෙයයි සහ මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක”  මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයක් සිදු නොකරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

 ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරන්නේ, “Inflation is not a problem, but a solution” යන මාතෘකාව යටතේ යම් පුද්ගලයකු විසින් වෙබ් අඩවියක ලිපියක් පළ කර ඇති අතර එම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ කිසිදු වගකීමක් නො දරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?