spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකුවෙන් දැනුම්දීමක්

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?