මහ පාරේ වී වේලද්දී යතුරුපැදියක හැප්පී ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය, කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා දිවෙන මාර්ගයේ වී වේලමින් සිටි පුද්ගලයෙක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (11) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මන්තිකෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා මහා මාර්ගයේ වී වේලමින් සිටි අවස්ථාවේ දී කොඩිකාමම් සිට පේදුරුතුඩුව දක්වා ගමන්ගත් යතුරුපැදියක් ඔහුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ තැනැත්තා යාපනය – පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගත බවයි පරීක්ෂණ පවත්වනු ලබන පේදුරුතුඩුව පොලිසිය සඳහන් කළේ.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මහා මාර්ගවල වී වේලීමට කටයුතු කිරීමත් සමඟ සිදුව ඇති අනතුරු සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.

එවැනි ආකාරයෙන් මහා මාර්ග භාවිත කරමින් මාර්ගයේ වී වේලීම සිදුකරනු ලබන පුද්ගලයින්ට එම කටයුතු සිදු නොකරන ලෙසට ඇතැම් පොලිස් ස්ථාන විසින් දැනුම්දීම් ද සිදුකරනු ලබනවා.

Jaffna Accident 4
Jaffna Accident 1
Jaffna Accident 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
1
+1
1
+1
7
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?