මහ කන්නය අවසානයේ වී අස්වැන්නේ අඩුවක් – කීරි සම්බා විතරක් හිඟවෙයි

මහ කන්නය අවසානය වන විට වී අස්වැන්නේ අඩුවක් සිදුවිය හැකි බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා.

අද (26) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා සඳහන් කළේ අස්වැන්නේ අඩුවීමක් සිදු වුවද, එය වී හෝ සහල්වල හිඟයක් ඇතිවීමට බලපෑමක් ඇතිනොවන බවයි.

දිට්වා සුළි කුණාටුව දිවයිනට බලපෑමක් සිදුනොකළේ නම් මෙවර මහ කන්නයේ දී ඉලක්ක ගත ප්‍රමාණයටත් වඩා වැඩි, වී අස්වැන්නක් ලැබීමට තිබූ බවයි සභාපතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් වී අස්වැන්නට යම් බලපෑමක් සිදුවූ බව සඳහන් කළ ඔහු, එය ආහාර සුරක්ෂිතාවට බලපෑමක් එල්ල නොවන බවයි සඳහන් කර සිටියේ.

අවශ්‍ය ප්‍රමාණයට සහල් රට තුළ ඇති බවත්, කීරි සම්බා සහල්වල පමණක් යම් අඩුවක් ඇති බවත්, ඊට ආදේශක සහල් ආනයනය කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?