AFC Banner
Empty Ad
Empty Ad

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරුණු 15ක් අත්අඩංගුවට

බීමත්ව කළහකාරී ලෙස හැසිරුණු 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී.

කන්නෙලිය ප්‍රදේශයේ දිය නෑමට ඊයේ පස්වරුවේ පැමිණි මෙම පිරිස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අක්මීමන – රජ්ජම්බුගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පිරිස අනතුරුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.මොවුන් ලබන මස 4 වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?