මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කළහකාරී ලෙස හැසිරුණු 15ක් අත්අඩංගුවට

බීමත්ව කළහකාරී ලෙස හැසිරුණු 15 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී.

කන්නෙලිය ප්‍රදේශයේ දිය නෑමට ඊයේ පස්වරුවේ පැමිණි මෙම පිරිස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

අක්මීමන – රජ්ජම්බුගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පිරිස අනතුරුව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.මොවුන් ලබන මස 4 වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43