මහේෂි මදුශංකාගේ උපන් දිනයට සැමියා දුන් අපුරු සර්ප්‍රයිස් එක

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු මහේෂි මධුශංකා කා අතරත් ඉතා ජනප්‍රිය චරිතයක්. මහේෂි මධුශංකාගේ උපන් දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇයගේ සැමියා ඇයව පුදුමයට පත් කරමින් පුංචි සාදයක් පවත්වා තිබෙනවා. ඒ වගේම ඇයව සුපිරි හෝටලයකට රැගෙන ගොස් වටිනා තෑග්ගක් පිරි නමා තිබෙනවා. විවිධ විදිහට උපන් දිනය සැමරූ ඇයගේ උපන් දිනයේ ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?