මහීපාලගේ සහ ජොනීගේ නිවෙස් වැටලු විරෝධතාකරුවන් එහි තිබි යූරියා මිටි 400ක් ජනතාවට බෙදයි

සරදියෙල්ගේ කතාව නැවත අලුත් කරමින් විරෝධතාකරුවන් වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ නිවසේ තිබී යූරියා මිටි 400ක් හමු වී ඇති අතර ඒ සියල්ල විරෝධතාකරුවන් විසින් ගොවීන්ට බෙදා දී තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසේ තිබී ගෑස් ටැංකි 80ක් ද හමු වී ඇති බව වාර්තා වනවා.මේ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ නිවසේ ද ගෑස් ටැංකි 60ක් තිබී හමු වි තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?