මහින්දගේ ප්‍රධානත්වයෙන් කළුතරින් අලුත් ගමනක් අරඹයි (වීඩියෝ)

‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු’ යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැළියක් අද (08) පෙරවරුවේ පැවැත් වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ දීයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජනරැළියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බවට පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එහිදී සඳහන් කර සිටියා.

https://youtu.be/VCE_9sgVERI

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?