AFC Banner
Empty Ad
Empty Ad

මහා සංඝරත්නය ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතා පාගමනක් අරඹයි

මහා සංඝරත්නය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින් අද (12) කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා,

“සිංහල බෞද්ධ ජනවරමට අත තැබීමට කරන බොරු අරගලවලට නොරැවටෙන්න” යන තේමාව මුල්කර ගනිමින් මෙම පා ගමන පැවැත්වෙනවා.

‘රට වෙනුවෙන් අපි’ සංවිධානය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?