හෙට (26) දිනට යෙදී ඇති මහා ශිව රාත්‍රිය වෙනුවෙන් සබරගමුව පළාතේ සහ ඌව පළාතේ සියලු ම ද්‍රවිඩ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
මහ ශිව රාත්‍රිය වෙනුවෙන් හෙට සහ අනිද්දා (27) යන දෙදින ම මෙම ද්‍රවිඩ පාසල් හට අදාළ පළාත් ද්විත්වය තුළ නිවාඩු හිමිවනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1