AFC Banner
Empty Ad
Empty Ad

මහා නා හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

පටු දේශපාලන අරමුණු මුල්කර ගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය තරගයේ හෙළාදකින බව මහා නාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනය නිකුත්කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට නිගා ගෙන දෙන්නක් බවයි.

මෙම තීරණාත්මක අවස්ථාව තුළ විමසිලිවත්ව හා ඉවසිලිමත්ව කටයුතු කර අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස සියලු වගකිවයුතු පාර්ශ්වයන්ට සහ රටවැසියන්ට එම නිවේදනය මඟින් අවධාරණය කර සිටිනවා.

mahanayaka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?