මහා නා හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක්

පටු දේශපාලන අරමුණු මුල්කර ගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය තරගයේ හෙළාදකින බව මහා නාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනය නිකුත්කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සාමකාමී අරගලකරුවන්ට එල්ල වූ මෙම ප්‍රහාරය මනුෂ්‍යත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට නිගා ගෙන දෙන්නක් බවයි.

මෙම තීරණාත්මක අවස්ථාව තුළ විමසිලිවත්ව හා ඉවසිලිමත්ව කටයුතු කර අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස සියලු වගකිවයුතු පාර්ශ්වයන්ට සහ රටවැසියන්ට එම නිවේදනය මඟින් අවධාරණය කර සිටිනවා.

mahanayaka


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50