AFC Banner
AFC Banner
Empty Ad

මහව සහ අනුරපුරය අතර දුම්රිය මාස 06කට නවතී

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටස ලබන ජනවාරි 07 වනදා සිට මාස 06ක කාලයක් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම මාර්ග කොටසේ නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා තැබෙන බවයි වාර්තා වුණේ.

මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මෙම කොටස නවීකරණය කරනවා.

ඒ, අනුව එම කාලය තුළ කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා පමණක් දෙපසට දුම්රිය ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?