spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහවැලි බලාගාරය අදානි සමූහ ව්‍යාපාරයට ?

මහවැලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමේ සැලසුමක් ක්‍රියාත්මක බව විදුලි වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් පවසයි.

එමෙන්ම නොරොච්චෝලේ සහ තවත් බලාගාරයක් චීනයට ලබා දීමට සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් පවසා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?