මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියකට තවත් මන්ත්‍රීවරියක ගෙන් ප්‍රහාරයක්

මහරගම නගර සභා මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සමබන්ධයෙන් එම නගර සභවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පහරදීම ඉකුත් 15 වෙනිදා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීම සිදුකළ බව කියන සැකකාරිය මේ වන විට නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

පහරකෑමට ලක්වූ නගර සභා මන්ත්‍රීවරිය මේ වනවිට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි කළ නාගරික මන්තී‍්‍රවරිය ගැබිනියක් වන බවත් සිද්ධියෙන් පසු ඇය තවමත් ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් මහරගම පොලිසිය අධිකරණයට කරුනු ඉදිරිපත් කර තිබෙනවා.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරියව ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09