මහරගම ත්‍රිරෝද රථයක් තුළ තුවාල සහිත පුද්ගල මළ සිරුරක්

මහරගම පොලිස් වසමේ ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තිබී තුවාල සහිත පුද්ගල මළ සිරුරක් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් සිටිය දී සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 57ක කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න අනාවරණය කරගැනීම මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?