AFC Banner
Empty Ad
Empty Ad

මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙක්ට වුණ ඇබැද්දිය

තමන් පැයක පමණ කාලයක් මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ කාමරයක අගුළු දමා සිරකර තිබූ බව එහි සේවය කරන හෙදියන් දෙදෙනෙකු මහරගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම පැමිණිල්ල හරහා මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන විකිරණ ශිල්පීන් දෙදෙනෙකු ට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් අතරින් එක් අයෙකු ඊයේ  (21)  දින අත්අඩංගුවට ගෙන අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනෙක් විකිරණ ශිල්පියා සොයා පොලිස් පරීක්ෂණ වැඩිදුරටත් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?