Empty Ad
AFC Banner
Empty Ad

මහමග විසිරුණු බීර බෝතල්

කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි අද (19) පස්වරුවේ බියර් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවයි පැවසෙන්නේ.

අනතුර හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර පොලිසිය මාර්ග ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?