මහමග කපා කොටාගනී.. දෙදෙනෙකු රෝහලේ

වව්නියාව තිරුනාවක්කුලම් ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදීගැනීමකදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගන ඇති බවටද වව්නියාව පොලීසිය පවසයි.

තිරුනාවක්කුලම් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා භූමියක තරුණයින් දෙපිරිසක් අතර වූ බහින්බස්වීමක් මෙලෙස දුරදිග ගොස් ඇති අතර පසුව එය පහරදීගැනීමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව එහි සිටි තරුණයින් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇත.

එහිදී තරුණයින් දෙදෙනෙකු කැපුම් තුවාල සහිතව වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇති අතරම අදාල පහරදීගැනීම සමබන්ධයෙන් සිදුකල පැමිණිල්ලකට අනුව පහරදීමට සමබන්ධ තිරුනාවක්කුලම් ප්‍රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගැනීම සිදු විය.

අදාල පහරදීගැනීම පෞද්ගලික ආරවුලක් මත සිදු වී ඇති බවටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් අරඹා ඇති බවටද වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09