මහපොළ ශිෂ්‍යාධාර ඇතුළු අධ්‍යාපනික ක්ෂේත්‍රයට 2025 අයවැයෙන් නව සහන මල්ලක්

මහපොළ ශිෂ්‍යාධාර ඇතුළු අධ්‍යාපනික ක්ෂේත්‍රයට 2025 අයවැයෙන් නව සහන මල්ලක්

මෙවර අයවැය යෝජනා මගින්;

01.මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට 7500ක් දක්වා ඉහළ දැමීම
02.පාසල් සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1000 දක්වා ඉහළ දැමීම
03.පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා ඉහළ දැමීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ
04.පෙරපාසල් දරුවෙකුගේ උදෑසන ආහාර වේලකට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ

ආදි අධ්‍යාපනික අවශ්‍යතා සඳහා වැඩි ඉඩක් මෙවර අයවැයෙන් හිමිකර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් 2025 අයවැයෙන් රුපියල් බිලියන 604ක් වෙන් කර තිබෙනවා.

ඊට අමතරව;

05.ඖෂධ සැපයීම සඳහා රුපියල් මිලියන 185ක් වෙන් කෙරේ
06.වතු රෝහල් සඳහා මානව සම්පත් සහ ඖෂධ රජයෙන් ලබාදේ
07.ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන 7000ක් වෙන් කෙරේ
08.කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන් සුරැකීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120ක්
09.ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්

වෙන් කර තිබෙනවා.

මීට අමතරව නවෝත්පාදන සහ නව නිර්මාණ ප්‍රවර්ධනයට රුපියල් මිලියන 1000ක්
අධික ලෙස වියදම් වන සහ අධික නඩත්තුවක් දැරීමට සිදුවන රජයේ වාහන වෙන්දේසි කිරීමට ද අයවැයෙන් තීරණය කර තිබෙනවා.

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කර පරිපාලනයට රාජ්‍ය බැංකුවල සහාය ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වුණා.

මෙම සියලු දීමනා එළඹෙන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?