මහපොළ ශිෂ්‍යාධාර ඇතුළු අධ්‍යාපනික ක්ෂේත්‍රයට 2025 අයවැයෙන් නව සහන මල්ලක්

මහපොළ ශිෂ්‍යාධාර ඇතුළු අධ්‍යාපනික ක්ෂේත්‍රයට 2025 අයවැයෙන් නව සහන මල්ලක්

මෙවර අයවැය යෝජනා මගින්;

01.මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 සිට 7500ක් දක්වා ඉහළ දැමීම
02.පාසල් සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1000 දක්වා ඉහළ දැමීම
03.පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා ඉහළ දැමීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ
04.පෙරපාසල් දරුවෙකුගේ උදෑසන ආහාර වේලකට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ

ආදි අධ්‍යාපනික අවශ්‍යතා සඳහා වැඩි ඉඩක් මෙවර අයවැයෙන් හිමිකර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් 2025 අයවැයෙන් රුපියල් බිලියන 604ක් වෙන් කර තිබෙනවා.

ඊට අමතරව;

05.ඖෂධ සැපයීම සඳහා රුපියල් මිලියන 185ක් වෙන් කෙරේ
06.වතු රෝහල් සඳහා මානව සම්පත් සහ ඖෂධ රජයෙන් ලබාදේ
07.ගැබිණි මව්වරුන්ගේ පෝෂණය සඳහා රුපියල් මිලියන 7000ක් වෙන් කෙරේ
08.කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන් සුරැකීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 120ක්
09.ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්

වෙන් කර තිබෙනවා.

මීට අමතරව නවෝත්පාදන සහ නව නිර්මාණ ප්‍රවර්ධනයට රුපියල් මිලියන 1000ක් ද
අධික ලෙස වියදම් වන සහ අධික නඩත්තුවක් දැරීමට සිදුවන රජයේ වාහන වෙන්දේසි කිරීමට ද අයවැයෙන් තීරණය කර තිබෙනවා.

සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවර්ධන බැංකුවක් ස්ථාපිත කර පරිපාලනයට රාජ්‍ය බැංකුවල සහාය ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා වුණා.

මෙම සියලු දීමනා එළඹෙන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32