මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වනදා – ශ්‍රී ලංකා යුද හමුදාව කොප්පරා පූජාවත් සිදුකරයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම මේ මස 25 වනදාට යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමතයි.

අනතුරුව කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා ආරම්භ වන අතර, එදින සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආලෝකකරණය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව මෙවර ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගොගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසන සිදු කෙරුණා.

ඒ, අනුව මෙහිදී බෝයගන විජයබාහු පාබල රෙජිමේන්තුව මඟින් නිෂ්පාදනය කළ කොප්පරා ටොන් 06ක් පූජා කිරීම මෙහිදී සිදුකළා.

මෙහිදී අදහස් පළ කළ යුද හමුදාපතිවරයා කියා සිටියේ මෙවර නුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු උදෙසා යුද හමුදාවේ විශේෂ දායකත්වයක් ලබාදෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?