මහජනතාවට වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දෙනවා – ජනපති

මේ වනට විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතාව පවත්වමින් සිටිනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.

මහජනතාවට වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දෙනවා.

නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම වෙනුවෙන් ජාතික වෙළඳ කවුළුවක්.

එස්වැට් අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරනවා.

රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා.

මහජනතාවට අපරාධයක්, වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දීමට කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?