AFC Banner
Empty Ad
Empty Ad

මව් කුසෙන් මෙලොව එළිය දකින්න කලියෙන් මැරෙන දිනය තීරණය වු අසාමාන්‍ය දරුවා

Jaxon Buell කියන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ජිවත් වූ ආදරණිය දරුවෙක්. ඔහු මුළු ලෝකයම දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා. ඊට හේතුව ඉපදෙන අනෙක් දරුවන්ට වඩා ඔහු වෙනස් වෙන නිසා. ඉපදෙන්න කලින්ම ඔහුගේ මරණ දිනය නියම වෙන නිසා. 2014 වර්ෂයේ අගෝස්තු 27 වැනි දින තමයි ඔහු උපදින්නේ. ඔහුගේ පියා Brandon Buell. මව Brittany Buell. මේ දෙන්නා තම දරුවාගේ ජිවිත කතාව කෘතියකට ගෙන එන්නත් සමත් වෙනවා. කොහොම නමුත් මේ දරුවා ඉපදෙන්න ඒ කියන්නේ මවගේ කුසේ කළලය සති 23 වෙනකොට වෛද්‍යවරු දැනගන්නවා ඉපදෙන්නේ අසාමාන්‍ය දරුවෙක් බවයි. 

ඒ දරුවාගේ හිසේ තිනර් නමැති ස්භාවික දෝෂයක් තිබෙනවා කියලා. ඒ නිසා දරුවාව ගබ්සා කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා. නමුත් දෙමාපියන් තීරණය කරනවා ඒ දරුවට උපත දෙන්න.  ඒ විදිහට ඉපදෙන දරුවාට Jaxon Buell කියලා නම තබනවා. ඒ වගේම මේ දරුවාට අනෙක් දරුවන්ට වගේ නෙමෙයි දක්ෂතා, හැකියා පිහිටා තිබුණේ සියයට 20ක් විතරයි. වෛද්‍යවරු කියනවා ඔහු ජිවත් වෙන්නේ අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් කියලා. ඒ වගේම ඔහු 2020 වර්ෂයේ අප්‍රේල් මස 01දා ජිවිතයට සමු දෙනවා.  ඔහු මිය ගොස් වසරකට වඩා වැඩි කාලයක් ගත වුවත් තවමත් මේ දරුවා ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. දෙමාපියන් තවමත් තම ආදරණිය පුතාගේ මතක එක්ක ජිවත් වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?