AFC Banner
AFC Banner
Empty Ad

මවගේ ඇඟිලි කැපූ අංගුලිමාල පුත්‍රයා අත්අඩංගුවට (ඡායාරූප)

පුත්‍රයා විසින් සිය මවගේ අතේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ මන්නයකින් කපා දැමූ පුවතක් වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එලෙස මවගේ ඇඟිලි කපා දැමූ පුත්‍රයා විසින් සිය සහෝදරියකට ද පිහියකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රහාර සමඟ අතේ ඇඟිලි වෙන් වූ මව සහ තුවාල ලැබූ සහෝදරිය වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි මව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 30ක පුද්ගලයෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මෙම පහරදීම්වලට නිශ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
2
+1
10
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?