මල්වතු හිමිගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

විශ්වාසභංග යෝජනාවකින් හෝ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේ ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා යළි ක්‍රියාත්මක විමට ඉඩ ඇති බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ අනුනාහිමියන් මේ බව සඳහන් කළා.

https://youtu.be/v52mgy4szPM