“මම මේ වාඩි වී ඉන්නේ ඉන්දියානු කැබිනට් මන්ඩලයේද” – ජනපතිට ඇමති යැවූ කෙටි පණිවිඩය

තෙල් මිල ඉහළ දැමීමේ වගකීම ගෙන උදය ගම්මන්පිල අමාත්‍යවරයාට බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත් කල ලිපිය පිටුපස ඒ කාරණයට ද එහා ගිය වෙනත් කාරණාවක් ඇති බව හෙළිදරව් වනවා.

ඇමති ධූරයට බලපෑම් එල්ල වීම

ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට උදය ගම්මන්පිල මහතාගේ බලශක්ති අමාත්‍යධූරයට බලපෑම් එල්ල වීම ආරම්භ වී තිබෙන්නේ ත්‍රිකුණාමලයේ චීන වරායේ තිබෙන තෙල් ටැංකි යළි ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් පත් කළ අවස්ථාවේය.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට ඇමතිවරුන් රැසක්ම සිය විරෝධය දක්වා තිබෙනවා.

ජනපතිට යැවූ කෙටි පණිවිඩය

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම අවසාන වීමෙන් පසු ගම්මන්පිල අමාත්‍යවරයා ජනපතිවරයා වෙත කෙටි පණිවිඩයක් යවමින් කළ දැනුම් දීමයි.

එම කෙටි පණිවිඩයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා ජනපතිට දැනුම්දී තිබෙන්නේ ” තමා මේ වාඩිවී සිටියේ ඉන්දියානු කැබිනට් මණ්ඩලයේද” කියා දැනුනු බවයි.

එදා උදය ගම්මන්පිල අමාත්‍යවරයා ගෙන ආ එම කැබිනට් මණ්ඩල යෝජනාව මත 27 කින් යුත් කැබිනට් මණ්ඩලය තුළ ඉන්දීය ඒජන්තයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?