“මම මේ වාඩි වී ඉන්නේ ඉන්දියානු කැබිනට් මන්ඩලයේද” – ජනපතිට ඇමති යැවූ කෙටි පණිවිඩය

තෙල් මිල ඉහළ දැමීමේ වගකීම ගෙන උදය ගම්මන්පිල අමාත්‍යවරයාට බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විසින් නිකුත් කල ලිපිය පිටුපස ඒ කාරණයට ද එහා ගිය වෙනත් කාරණාවක් ඇති බව හෙළිදරව් වනවා.

ඇමති ධූරයට බලපෑම් එල්ල වීම

ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට උදය ගම්මන්පිල මහතාගේ බලශක්ති අමාත්‍යධූරයට බලපෑම් එල්ල වීම ආරම්භ වී තිබෙන්නේ ත්‍රිකුණාමලයේ චීන වරායේ තිබෙන තෙල් ටැංකි යළි ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් පත් කළ අවස්ථාවේය.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට ඇමතිවරුන් රැසක්ම සිය විරෝධය දක්වා තිබෙනවා.

ජනපතිට යැවූ කෙටි පණිවිඩය

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම අවසාන වීමෙන් පසු ගම්මන්පිල අමාත්‍යවරයා ජනපතිවරයා වෙත කෙටි පණිවිඩයක් යවමින් කළ දැනුම් දීමයි.

එම කෙටි පණිවිඩයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා ජනපතිට දැනුම්දී තිබෙන්නේ ” තමා මේ වාඩිවී සිටියේ ඉන්දියානු කැබිනට් මණ්ඩලයේද” කියා දැනුනු බවයි.

එදා උදය ගම්මන්පිල අමාත්‍යවරයා ගෙන ආ එම කැබිනට් මණ්ඩල යෝජනාව මත 27 කින් යුත් කැබිනට් මණ්ඩලය තුළ ඉන්දීය ඒජන්තයින් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව තහවුරු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14