මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.
මීට ටික වේලාවකට (16) පෙර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
වෙඩික්කරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1