සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වී තිබේ.
ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත්රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.
ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1