spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු සජීවීව මුත‍්‍රා කර පෙන්වයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොකේන් පරීක්ෂණයකට ලක් වී තිබේ.

ඒ සඳහා ඔහු කොලඹ පුද්ගලික රෝහලක් වෙත තම මුත‍්‍රා සාම්පල ලබාදීම සජීවීව සමජ ජාල ඔස්සේ විකාශණය කරන ලදී.

ඒ අනුව සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කොකේන් ඔහුට ශරීරගත වී නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?