මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

ඉන්ධන පිරවුම්හලක් තුළ සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්තව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පොලීසියේ රාජකාරියට බාධාකිරීම සහ අයෙකුට පහරදීමේ චෝදනාව මතයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?