මන්ත්‍රී චාමර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

පසුගිය 27 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?