Empty Ad
AFC Banner
Empty Ad

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.

රථ වාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය අනුරාධපුර අධිකරණයට අද (21) දිනයේ කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඒ, අනුවයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව
03:00:46
Video thumbnail
ඉදිරියේදී තෙල් නැතිවෙයිද - මෙන්න ඇත්ත නැත්ත
22:19
Video thumbnail
හිරුණිකා ෆයර් වෙයි - අහලම බලන්නකෝ
04:18
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් මේ අවුරුදු 5ම ආණ්ඩුවට අමාරුයි
00:07
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ සජබ පා.ම නීතිඥ චිත්‍රලාල් ප්‍රනාන්දු සහභාගිවන කස්තිරම සජීවීව
01:21:15
Video thumbnail
L බෝඩ් එකේ ගිහින්නම් - ආණ්ඩුවට මේ අවුරුදු පහ යන්න හරි අමාරුයි
01:39
Video thumbnail
ලංකාවේ මිනිස්සු කනාමැදිරි එළියටත් බය වෙන එකත් සාදාරනයි
09:53
Video thumbnail
තෙල් පෝලිම්වල මිනිස්සු හොඳටම ඇවිස්සෙයි
12:04
Video thumbnail
තෙල් පෝලිම් ගැන අනියත බියක් තියෙන්නේ - ජනාධිපතිට පුළුවන් මිනිස්සු හැමදාම සනසන්න කතා කියන්න
05:58
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්නේ මෙන්න මෙහෙමයි
00:58

?