මන්ත්‍රීවරුන්ට ගෙන්වන කැබ්වලින් මගේ එක ගෙන්වන්න එපා – මන්ත්‍රී ජගත් විතාන

2026 අයවැය යෝජනා අනුව යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආනයනය කර නැවතලබා දීමේ පදනම මත ලබා දෙන කැබ් රථය තාමා විසින් ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

ඒ, අනුව රජය විසින් ආනයන සඳහා සූදානම්වන කැබ් රථ 1775න් ආනයනය කළ යුතු වන්නේ කැබ් රථ 1774ක් පමණක් බවයි මන්ත්‍රීවරයා නිවේදනයක් මඟින් සඳහන් කරන්නේ.

රජය විසින් කැබ් රථ 1775ක් ආනයනය කරන්නේ නම් එය බදු මුදල් ගෙවන ජනතාවට කරන බලවත් අසාධාරණයක් බවයි ඔහු එම නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ.

තමාගේ ඉල්ලීම සඳහා අනුමැතිය සහ මුදල් අමාත්‍යංශයේ තීරණය තමන් වෙත දැනුම් දීමට කාරුණික වන ලෙසත් ජගත් විතාන මන්ත්‍රීවරයා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ ආයතනවලට කැබ් රථ 1775ක් ආනයන කිරීමට 2026 අයවැය මඟින් යෝජනාවක් ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?