මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද යෝජනාව බ්‍රහස්පතින්දා මැතිසබයට

2023 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා (05) පැවැත්වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමටත් ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?