Empty Ad
AFC Banner
Empty Ad

නිලන්ති කොට්ටහච්චිට අපහාස කළ සිද්ධියට ඇල්ලූ හිටපු ප්‍රා.සභා මන්ත්‍රීට ඇප (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි ඇප මත නිදහස් කර තිබෙනවා.

මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (03) පෙරවරුවේ බටගොඩ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අනතුරුව සැකකරු අද (03) කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?