AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම සහ ඌව පළාත් සඳහා ලේකම්වරු දෙදෙනෙක්

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය ද පත් කර තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන අතර වත්මන් නිලධාරීන් විශ්‍රාම යාමත් සමඟ මෙම පත්වීම් ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?