මත්පැන් බෝතලයේ ප්‍රමිතිය බලන්න QR කේතයක්

පාරිභෝගිකයින්ට මත්පැන්වල ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරය සියලුම මත්පැන් බෝතල්වලට හඳුන්වාදීම ලබන ජූලි 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ නමුත් මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීම ජනතාව නොමඟ යවන ක්‍රියාවලියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පෙන්වා දෙනවා.

එම ස්ටිකරය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය ලබගෙන තිබෙන්නේ අසාදුලේඛනගතවූ ආයතනයක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට තුළ පරිභෝජනය කෙරෙන විවිධ වර්ගවල මත්පැන් බෝතල් ප්‍රමාණය මිලියන 425කි.

මෙම මත්පැන්වල ප්‍රමිතිය තහවුරු කිරීම හා ව්‍යාජ මත්පැන් වැළැක්වීම සඳහා 2019 වසරේ ජූලි 15 වනදා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල් මත QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09