AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩපැවැත්වීමට විශේෂ පොලිස් කමිටුවක්

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝග පරිදි පොලිස්පතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බව සඳහන්.

මෙම කමිටුවේ සභාපතිත්වය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා.

කමිටුවේ සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව පහතින්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත – ටී.එම්.ඩබ්.ඩී. තෙන්නකෝන් (සභාපති)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – උතුරු පළාත – කේ.පී.එම් ගුණරත්න
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – දකුණු පළාත – එස්.සී. මැදවත්ත
අණදෙන නිළධාරී – විශේෂ කාර්ය බලකාය – ඩබ්.එස්.ඊ. ජයසුන්දර
නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – එස්.පී. රණසිංහ
නියෝජ්‍ය පොලිස්පති – මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය – ඔෂාන් හේවාවිතාරණ
නියෝජ්‍ය පොලිස්පති – විශේෂ කාර්යාංශය – ටී.සී.ඒ. ධනපාල
අධ්‍යක්ෂක – කොළඹ අපරාධ කොට්ඨාසය – එන්. සිල්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
1
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32

?