AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට – අවුරුදු 05ක් රාජකාරියට ගිහිල්ලත් නෑ

හෙරොයින්, අයිස් හා ගංජා නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි ඉඹුලාන – රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

2019 වසරේ සිට මෙම සැකකරු රාජකාරියට වාර්තා කර නොමැති බවත්; සැකකාර නියාමකවරයා සතුව තිබී රාජකාරී හැඳුනුම්පතක් ද හමු වූ බව ද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?